ලක් අම්මව බේරගන්න කියලා මැච් එකක් ගැහුවා රනිල් කප් එක ගත්තා! දැන් රනිල් නියමෙට අධිරාජ්‍යවාදී ලිබරල් මැච් එක ගහගෙන යනවා! දැන් චන්ග් නෝනා සද්දත් නෑ! ජේවීපී එක සද්දත් නෑ! අන්තරේ සද්දත් නෑ! මොකක්ද මේ වෙනස? (VIDEO)
ලක් අම්මාව බේරගන්න යැයි කියමින් ගැසූ මැච් එක අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතා කප් එක ගෙන ඇති බව ජනිපෙ නායක විමල් වීරවංශ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලිබරල්වාදී මැච් එක ගසමින් සිටින බවකි.
නමුත් අද කිසිවකුත් ඊට එරෙහිව හඩ නොනගන බවද වීරවංශ මහතා කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලිබරල්වාදී මැච් එක ගසමින් සිටින බවකි.
නමුත් අද කිසිවකුත් ඊට එරෙහිව හඩ නොනගන බවද වීරවංශ මහතා කියා සිටියේය.
ලක් අම්මව බේරගන්න කියලා මැච් එකක් ගැහුවා රනිල් කප් එක ගත්තා! දැන් රනිල් නියමෙට අධිරාජ්‍යවාදී ලිබරල් මැච් එක ගහගෙන යනවා! දැන් චන්ග් නෝනා සද්දත් නෑ! ජේවීපී එක සද්දත් නෑ! අන්තරේ සද්දත් නෑ! මොකක්ද මේ වෙනස? (VIDEO)
2023-07-11T07:15:00+05:30
Lanka Hot News