එදා කපන්න හදද්දී පාරට බැහැලා-සාංඝික කරලා අමාරුවෙන් බේරගත්ත අතිදුර්ලභ ‘පඬු කරඳ’ ගහ අන්න හොරෙන්ම කපලා අයින් කරලා!
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ , දාරළුව ප්‍රදේශයේ තිබූ ” පඩු කරද ” ගස කපා ඉවත් කොට ඇති බව දාරළුව ප්‍රදේශවාසීහු පවසති.
බැකෝ යන්ත්‍රයක් ඇතුලු වාහන කිහිපයක් සහ පිරිසක් පැමිණ ගස කපා ඉවත් කළ බව ඔවුහු පැවසූහ.
පඩු කරද ශාඛය ඉතා දුර්ලභ ගණයේ ශාකයක් බවට පසුගිය කාලයේදී කතා බහට ලක් වූ අතර මෙම ශාඛය , ගම්පහ උද්භිද උද්‍යානය ඇතුලු ස්ථාන කිහිපයක ඇති බවට ප්‍රකාශ වූ අතර දාරළුව ප්‍රදේශයේ ගස ඉවත් නොකළහොත් අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අමතරව අධික මුදලක් වැය කිරීමට සිදුවන බවද සදහන් විය.
බැකෝ යන්ත්‍රයක් ඇතුලු වාහන කිහිපයක් සහ පිරිසක් පැමිණ ගස කපා ඉවත් කළ බව ඔවුහු පැවසූහ.
පඩු කරද ශාඛය ඉතා දුර්ලභ ගණයේ ශාකයක් බවට පසුගිය කාලයේදී කතා බහට ලක් වූ අතර මෙම ශාඛය , ගම්පහ උද්භිද උද්‍යානය ඇතුලු ස්ථාන කිහිපයක ඇති බවට ප්‍රකාශ වූ අතර දාරළුව ප්‍රදේශයේ ගස ඉවත් නොකළහොත් අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අමතරව අධික මුදලක් වැය කිරීමට සිදුවන බවද සදහන් විය.
එදා කපන්න හදද්දී පාරට බැහැලා-සාංඝික කරලා අමාරුවෙන් බේරගත්ත අතිදුර්ලභ ‘පඬු කරඳ’ ගහ අන්න හොරෙන්ම කපලා අයින් කරලා!
2023-07-11T08:23:00+05:30
Lanka Hot News