Breaking News : වසන්තයි තවත් 27 දෙනකුයි පොලිසියෙන් අල්ලන් යයි!
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇතුලු දෙදෙනකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි.
2022 පෙබරවාරි මස 27 දින උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වු විරෝධතාවක සම්බන්ධ නඩුවක අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේත.ුවෙන් නිකුත් කර තිබු වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එම වෙරෙන්තුවට අනුව කුරුදුවත්ත පොලිස්බල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
2022 පෙබරවාරි මස 27 දින උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වු විරෝධතාවක සම්බන්ධ නඩුවක අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේත.ුවෙන් නිකුත් කර තිබු වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එම වෙරෙන්තුවට අනුව කුරුදුවත්ත පොලිස්බල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
Breaking News : වසන්තයි තවත් 27 දෙනකුයි පොලිසියෙන් අල්ලන් යයි!
2023-07-27T21:14:00+05:30
Lanka Hot News