ලංකාවට තවත් ලෝක ලෙඩක් වැටෙයි! ලංකාවට එන්න නොදුන් ගැරී ආනන්දසංගරීට කැනඩා අගමැතිගෙන් කැබිනට් ඇමැතිකමක්!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්ද සංගරී මහතාගේ පුත්‍රයකු වන ගැරී ආනන්දසංගරී මහතා හට කැබිනට් ඇමැති ධූරයක් ලබා දීමට කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මහතා පියවර ගෙන ඇත.
ඔහුට ලබා දී ඇත්තේ ආදිවාසී සබධතා පිළිබද කැබිනට් අමාත්‍ය ධූරයය.
ගැරී, 2015 වසරේ සිට කැනේඩියානු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
ඔහුට ලබා දී ඇත්තේ ආදිවාසී සබධතා පිළිබද කැබිනට් අමාත්‍ය ධූරයය.
ගැරී, 2015 වසරේ සිට කැනේඩියානු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
කෙසේවෙතත් මීට සති දෙකකට ඉහතදී ආනන්ද සංගරී ලංකාවට පැමිණීම සදහා වීසා අයදුම් කර තිබුණද එය ප්‍රතික්ෂේප කිරීමට ලංකා ආණ්ඩුව පියවර ගෙන තිබිණ.
ලංකාවට තවත් ලෝක ලෙඩක් වැටෙයි! ලංකාවට එන්න නොදුන් ගැරී ආනන්දසංගරීට කැනඩා අගමැතිගෙන් කැබිනට් ඇමැතිකමක්!
2023-07-27T21:01:00+05:30
Lanka Hot News