gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාර්ලිමේතුව වහලා තනි රනිල්ට රට බාරදෙන්න... ඒ පඩිත් ඉතුරුයි... සැප්තැම්බරයෙන් පසු අපි ලෝකෙට ණය දෙන රටක් - වජිර අබේවර්ධන

පාර්ලිමේන්තුව වසා දමා තනි රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

එසේ කළ විට පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට යන මුදල ද එම වැටුප්ද ඉතුරු වන බවද ඔහු පැවසීය.

ඉන් පසු තනි රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ ගනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එළඹෙන සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකාව බංකොලොත් කමින් මිදෙනු ඇති බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාව ණය ගන්නා රටක් නොව ලෝකයේ රටවල් වලට ණය දෙන රටක් බවට ක්‍රමානුකූලව පත්වනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka