පැන්සලට දසදහසක් එකතු කරන්න චම්පික ගෙයින් ගෙට!
මෙම මාසයේ දී පමණක් සිය පක්ෂයට සාමාජිකයන් 10,000 ක් බඳවා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණ පවසනවා.
එහි එක් පියවරක් ලෙස ලබන 28 වනදා පක්ෂ නායක පාඨලි චම්පික රණවක මහතා ගෙන් ගෙට යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව හෝමාගම මැතිවරණ කොට්ඨාසයෙන් අදාළ වැඩ පිළිවෙල ආරම්භ කෙරෙනු ඇති.
එහි දී පනාගොඩ, වටරැක, පිටිපන, කිරිවත්තුඩුව, කහතුඩු යන ප්‍රදේශවල ජනහමු කිහිපයක් පැවැත්වීමට ද නියමිතයි.
එහි එක් පියවරක් ලෙස ලබන 28 වනදා පක්ෂ නායක පාඨලි චම්පික රණවක මහතා ගෙන් ගෙට යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව හෝමාගම මැතිවරණ කොට්ඨාසයෙන් අදාළ වැඩ පිළිවෙල ආරම්භ කෙරෙනු ඇති.
එහි දී පනාගොඩ, වටරැක, පිටිපන, කිරිවත්තුඩුව, කහතුඩු යන ප්‍රදේශවල ජනහමු කිහිපයක් පැවැත්වීමට ද නියමිතයි.
පැන්සලට දසදහසක් එකතු කරන්න චම්පික ගෙයින් ගෙට!
2023-07-26T13:04:00+05:30
Lanka Hot News