gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිවරණය එනවා... ලක්‍ෂ සීයක ඡන්දයෙන් රනිල් ජනාධිපති කල යුතුයි.. ජාතික නායකයා රැකිය යුතුයි - වජිර අබේවර්ධන

මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ සීයක් ලබාදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති බවට පත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. 
අර්බදකාරි අවස්ථාවේ රට මෙහෙයවා රට ගොඩගත් ජාතික නායකත්වය ඔහු බවත් එම ජාතික නායකත්වය රැුක ගැනීම ජනතාවගේ වගකීමක් බවත් හෙතෙම කියා සිටියි.

පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයා වූ වික්‍රමසිංහ මහතා අද මුළු රටේම අනාගතය ඒ භාර ගෙන සුරක්‍ෂිත කර ඇති බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ආසන බල මණ්ඩල හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka