නාමල් රඟනවා! ඔස්කාර් සම්මානයක් දෙන්න ඕනෙ! නාමල්ගෙ බොරුව බන්දුලාල් රටට කියයි (VIDEO)
පාරිල්මේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ලබා දිය නොහැකි නාමල් රාජපක්ෂ මහතා පොහොට්ටු බලමණ්ඩලවල වීරයන් මෙන් ආණ්ඩු වීරෝධී කතා කියන බව බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ නාමල් රාජපක්ෂට මේ හේතුවෙන් ඔස්කාර් සම්මානය ලබා දිය යුතු බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ නාමල් රාජපක්ෂට මේ හේතුවෙන් ඔස්කාර් සම්මානය ලබා දිය යුතු බවකි.
නාමල් රඟනවා! ඔස්කාර් සම්මානයක් දෙන්න ඕනෙ! නාමල්ගෙ බොරුව බන්දුලාල් රටට කියයි (VIDEO)
2023-07-03T19:45:00+05:30
Lanka Hot News