gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විරන්ජිත් තාඹුගල සමග පැටළුණු OIC ට ස්ථාන මාරුවක්!

ව්‍යාපාරික විරන්ජිත් තාඹුගල විසින් පවත්වනු අවුරා ලංකා සංගීත සංදර්ශනය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාමත් තත්වය හේතුවෙන් රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට මාරු වීමක් ලබා දී තිබේ.

මේ අතර අවුරා ලංකා සමාගමේ වැඩ කරන අය ද පවසා තිබෙන්නේ දැන් ඔවුන්ට මහන්සි බවත්,මේවා කොහෙන් ගිහින් කොහෙන් කෙලවර වෙයිද නොදන්නා බවත් ඒ නිසා මේකෙන් ඉවත් වෙන්න පොයින්ට් එකක් තිබිය යුතු බවත් මෙම සිද්ධිය එයට හොද අවස්ථාවක් බවත් ඔවුන් පවසා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka