පළාත් සභාත් නෑ! ප්‍රාදේශීය සභාත් නෑ! 13ක් ගැන කතා කරනවා! ඉස්සෙල්ලාම ඡන්ද තියලා ඉන්න! නාමලුත් සාකච්ඡාවෙන් කලින්ම නැගිට යයි! (VIDEO)
13 වන සංශෝධනය ගැන කතා කිරීමට පෙර මැතිවරණ පවත්වන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේය.
එමෙන්ම පළමුව මේ පිළිබද පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර සිටින ලෙසද මන්ත්‍රීවරයා කීය.
එමෙන්ම පළමුව මේ පිළිබද පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර සිටින ලෙසද මන්ත්‍රීවරයා කීය.
පළාත් සභාත් නෑ! ප්‍රාදේශීය සභාත් නෑ! 13ක් ගැන කතා කරනවා! ඉස්සෙල්ලාම ඡන්ද තියලා ඉන්න! නාමලුත් සාකච්ඡාවෙන් කලින්ම නැගිට යයි! (VIDEO)
2023-07-27T07:23:00+05:30
Lanka Hot News