මාස 5ක කෝටි 33ක ලයිට් බිල් ගෙවලා නෑ! කොළඹ ජාතික රෝහලේ ලයිට් කපන්න ඔන්න මෙන්න! ලෙඩ්ඩුන්ගේ ජීවිත දැඩි අවදානමක!
ජාතික විදුලිබල මණ්ඩලයට ගෙවීම්ට තියෙන හිග මුදල් රුපියල් මිලියන 339 ක් නොගෙවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම්ට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිළධාරියෙක් පැවසීය.
මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති බවද ඒ මහතා පැවැසීය.
විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ ගැන රෝහලට පැමිණ දැනුම් දී ඇති බවද එය උසස් නිලධාරියා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් තවදුරටත් නොගෙවා සිටියහොත් රෝහල රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද එම නිලධාරියා පැවැසීය.
මේ වනව විට ජාතික රෝහලේ ශල්‍යාගාර වලද ශල්‍ය කටයුතු සිදු කිරීම රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව සඳහන් කරන එම නිලධාරියා කිසියම් හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් රෝගීන් දැඩි අවදානමකට පත් වන බව ද වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධ්‍යක්ෂක කුමාර වික්‍රමසිංහ මහතාගෙන් අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ විදුලි බිගේ හිඟයක් තිබෙන මුත් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සිදුකළ නොහැකි බවයි
මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති බවද ඒ මහතා පැවැසීය.
විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ ගැන රෝහලට පැමිණ දැනුම් දී ඇති බවද එය උසස් නිලධාරියා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් තවදුරටත් නොගෙවා සිටියහොත් රෝහල රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද එම නිලධාරියා පැවැසීය.
මේ වනව විට ජාතික රෝහලේ ශල්‍යාගාර වලද ශල්‍ය කටයුතු සිදු කිරීම රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව සඳහන් කරන එම නිලධාරියා කිසියම් හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් රෝගීන් දැඩි අවදානමකට පත් වන බව ද වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධ්‍යක්ෂක කුමාර වික්‍රමසිංහ මහතාගෙන් අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ විදුලි බිගේ හිඟයක් තිබෙන මුත් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සිදුකළ නොහැකි බවයි
මාස 5ක කෝටි 33ක ලයිට් බිල් ගෙවලා නෑ! කොළඹ ජාතික රෝහලේ ලයිට් කපන්න ඔන්න මෙන්න! ලෙඩ්ඩුන්ගේ ජීවිත දැඩි අවදානමක!
2023-07-27T09:56:00+05:30
Gossip Lanka Hot News