gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරීන්ගේ සුනඛයා රැගෙන ගිය බස් රථය අනතුරට ලක්වෙලා (VIDEO)

කොළඹ සිට හපුතලේ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් ඊයේ (26) අළුයම හපුතලේ නගරයට නුදුරින් ස්ථානයකදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක් වී ඇති බව පොලීසිය පවසනවා. 
අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට අයත් සුනඛයකු ප්‍රවාහනය කළ බස් රථයක් මෙසේ අනතුරට ලක් වී ඇති බවට තොරතුරු අනාවරණය වන බව ප්‍රදේශවාසීන් පවසනවා.

අනතුරින් සුනඛයාට හෝ රියදුරුට කිසිදු හානියක් සිදුවී නොමැති අතර රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka