gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමේ!

ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව මෙරට නෝර්වේ තානාපතිනිය පවසයි.

සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.

එහි දැක්වෙන්නේ, ජූලි 31 වන දා සිට ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව ය.

ඒ අනුව, නොර්වේ රාජ්‍යයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සම්බන්ධ ද්විපාර්ශ්වික සබඳතා කටයුතු ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය හරහා සිදු කෙරෙනු ඇත.

එමෙන් ම, අදාළ කටයුතු සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා @norwayinindia ට්විටර් ගිණුම සමග එක්වන ලෙස ද තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka