gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබෙන් ඉවත්කල හරීන් වත්තලත් බෙදාගනී!

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සංවිධායක ධූරය දැරූ එක්සත් ජාතික පක්ෂ වත්තල ආසනයේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ මහතා පත්කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය පසුගියදා වත්තලදී පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේදී ඔහුට ලබා දී ඇති බව වාර්තා වෙනවා.

අදාළ මන්ත්‍රීවරයා මීට දින කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන පොහොට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු මුණ ගැසී පොහොට්ටුව සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බවට පොරොන්දු වී සිටි බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka