කලින් හිටපු ජනාධිපතිවරු හත්දෙනෙක්ම මේක කළේ නෑ! ඒ නිසා 13 ක්‍රියාත්මක කරන්න කලින් මුලින්ම මහා සංඝරත්නය-විවිධ ජනකොටස් එක්ක කතා කරන්න! සර්ව පාක්ෂික සමුලුවේදී පොහොට්ටුව නිල වශයෙන් ජනාධිපතිට දැනුම් දෙයි!
13 ක්‍රියාත්මක කිරීම හිටපු ජනාධිපතිවරුන් හත් දෙනකුම සිදු නොකළ බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ 13 ක්‍රියාත්මක කිරීම රටට බලපාන එකක් බැවින් පළමුව මහා සංඝරත්නය සහ විවිධ ජනකොටස් සමග ඒ පිළිබද සාකච්ඡා කොට මෙය සිදු කළ යුතු බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ 13 ක්‍රියාත්මක කිරීම රටට බලපාන එකක් බැවින් පළමුව මහා සංඝරත්නය සහ විවිධ ජනකොටස් සමග ඒ පිළිබද සාකච්ඡා කොට මෙය සිදු කළ යුතු බවකි.
කලින් හිටපු ජනාධිපතිවරු හත්දෙනෙක්ම මේක කළේ නෑ! ඒ නිසා 13 ක්‍රියාත්මක කරන්න කලින් මුලින්ම මහා සංඝරත්නය-විවිධ ජනකොටස් එක්ක කතා කරන්න! සර්ව පාක්ෂික සමුලුවේදී පොහොට්ටුව නිල වශයෙන් ජනාධිපතිට දැනුම් දෙයි!
2023-07-27T07:07:00+05:30
Lanka Hot News