gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයට පසුව තහනම් කරන ලද ඉස්ලාම් සංවිධාන පහක තහනම ඉවත් කරයි

2019 අප්‍රේල් මාසයේ 21 වන දා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පසුව, තහනම් කරන ලද ඉස්ලාම් සංවිධාන එකොළහකින් සංවිධාන පහක තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. තහනම ඉවත් කිරීම බුද්ධි අංශ නිළධාරීන්ගෙන්ද සමන්විත විද්වත් කමිටුවකින් ගනු ලැබූ තීරණයකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka