gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්” - සජිත් හදිසියේම විශේෂ නිවේදනයක් නිකුත් කරයි

“අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්…!” යන මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී දළදා මාළිඟයේ පෙරහැර පැවැත්වීමට පෙර විදුලි බිල්පතක් නිකුත් කිරීමට ගෙන ඇති පියවර බෞද්ධ සමාජයට මෙන්ම මුළු මහත් රටට සිදුකළ නිගාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

තවදුරටත් දරාගත නොහැකි බරක් ආගමික සිද්ධස්ථාන වෙත පැටවීම පිළිබඳව බලවත් පිළිකුල සහ අසතුට මෙන්ම විරෝධය පළ කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka