චමෝදි මිය ගිය එන්නතම ගැහුව තවත් දෙන්නෙක් රෝහල්ගත කරයි
මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනෙකුට සෙෆ්ටි්‍රඑක්සෝන් ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් අනතුරුව අසාත්මිකතාවයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව සෙෆ්ටි්‍රඑක්සෝන් ප්‍රතිජීවක භාවිතය මේ වනවිටත් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව සෙෆ්ටි්‍රඑක්සෝන් ප්‍රතිජීවක භාවිතය මේ වනවිටත් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.
චමෝදි මිය ගිය එන්නතම ගැහුව තවත් දෙන්නෙක් රෝහල්ගත කරයි
2023-07-16T21:04:00+05:30
Lanka Hot News