හෙට අනිද්දා නුවරඑලිය-හැටන් සියළු පාසැල් වසා දැමේ!
හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් හෙට සහ අනිද්දා (6-7) දිනවලදී ද වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ එම ප‍්‍රදේශයන්ට දැඩි ලෙස බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.
දැඩි සුළං සහ වර්ෂා තත්ත්වයත් සමඟ පස්කදු කඩාවැටීම්, ගස් කඩාවැටීම්, මාර්ග අවහිරතා, විදුලිය විසන්ධ වීම් ඇතුළු ගැටළු රාශියක් පැන නැඟී තිබේ.
ඒ එම ප‍්‍රදේශයන්ට දැඩි ලෙස බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.
දැඩි සුළං සහ වර්ෂා තත්ත්වයත් සමඟ පස්කදු කඩාවැටීම්, ගස් කඩාවැටීම්, මාර්ග අවහිරතා, විදුලිය විසන්ධ වීම් ඇතුළු ගැටළු රාශියක් පැන නැඟී තිබේ.
හෙට අනිද්දා නුවරඑලිය-හැටන් සියළු පාසැල් වසා දැමේ!
2023-07-05T22:09:00+05:30
Lanka Hot News