කතානායකගෙ පුතා ගැන විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී බරපතළ ප්‍රකාශයක් කරයි (VIDEO)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයා සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විවාදයේදී කතානායකවරයා සහ කතානායකවරයාගේ පුත්‍රයා එක්වී පාර්ලිමේන්තුව 7.30ට නැවැත්වීමට පියවර ගත් බවට චෝදනාවක් එල්ල වී ඇති බවකි.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විවාදයේදී කතානායකවරයා සහ කතානායකවරයාගේ පුත්‍රයා එක්වී පාර්ලිමේන්තුව 7.30ට නැවැත්වීමට පියවර ගත් බවට චෝදනාවක් එල්ල වී ඇති බවකි.
කතානායකගෙ පුතා ගැන විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී බරපතළ ප්‍රකාශයක් කරයි (VIDEO)
2023-07-06T06:52:00+05:30
Lanka Hot News