gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හතර පස් දෙනෙක් එක්ක රට කරලා ගෝඨා වරද්දාගත්ත තැන් 2 රෝහිත ප්‍රසිද්ධියේම කියයි! රනිල්ට අවවාදයකුත් දෙයි! (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හතර පස් දෙනකු සමග තීන්දු ගෙන රට ‌අගාධයට පත් කළ බවත්, එවැනි ආකාරයට තීන්දු තීරණ නොගන්නා ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත උපදෙසක් දෙන බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
අගලවත්ත ආසන බලමණ්ඩලයට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka