gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති අපේක්ෂකත්වය ගැන පොහොට්ටුව ඇතුළේ මතගැටුමක්! ‌බණ්ඩාරවෙල වේදිකාවේදී ඇමැති ෂෙහාන් එකක් කියද්දී නාමල් වෙන එකක් කියයි! (VIDEO)

ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළේ මත දෙකක් මේ වනවිට නිර්මාණය වෙමින් තිබේ. එහිදී පිරිසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරද්දී තවත් පිරිසක් වෙනම පොහොට්ටු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට ප්‍රසිද්ධියේ අදහස් පළ කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.
මේ බණ්ඩාරවෙල සහ මාතර ආසන බලමණ්ඩලවලදී එසේ දැකගන්නට ලැබුණු පරස්පර අදහස්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka