ගෝල් ටයිටන්ස් කණ්ඩායමත් සමග රන්ජන් රාමනායකත් LPL ක්‍රිකට් තරගාවලියට පිවිසෙයි! (VIDEO)
මෙවර ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් පිලේ සන්නාම තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා තෝර පත් කොටගෙන ඇත.
එහි හිමිකරු වන්නේ නයන වාසලතිලක මහතාය.
එහි හිමිකරු වන්නේ නයන වාසලතිලක මහතාය.
ඔහු විසින් තමන් අදාළ තනතුරට පත් කොට ඇති බව අද පැවැති උත්සවයකදී රන්ජන් රාමනායක මහතා කීය.
ගෝල් ටයිටන්ස් කණ්ඩායමත් සමග රන්ජන් රාමනායකත් LPL ක්‍රිකට් තරගාවලියට පිවිසෙයි! (VIDEO)
2023-07-26T21:13:00+05:30
Lanka Hot News