දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය සිකුරාදා අන්තර් ජාලය ඔස්සේ පැවැත්වූ දේව මෙහෙයෙන් පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් දේවගැතිවරයා නීතිවිරෝධී අයුරින් කිසිදු මුදලක් උපයාගෙන ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
පාස්ටර් ජෙරම් සිකුරාදා දේව මෙහෙයෙන් දැවැන්ත මුදලක් හොයයි
2023-07-12T21:05:00+05:30
Lanka Hot News