අපි මෙච්චර කල් කියපු කතාව තමයි අනුර කුමාර ඇම්බියුලන්ස් කතාවෙන් කිව්වේ! ඒක ගැන හරි සතුටුයි! - හර්ෂ ද සිල්වා
සජබ ආර්ථික ප්‍රතිපත්තිය මේ වනවිට අනුර කුමාර දිසානායක මහතා පවා පිළිගෙන ඇති බව හර්ෂ ද සිල්වා මහතා කීය.
පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ඇම්බියුලන්ස් කතාව මගින් ඒ බව පැහැදිලි වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ඇම්බියුලන්ස් කතාව මගින් ඒ බව පැහැදිලි වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අපි මෙච්චර කල් කියපු කතාව තමයි අනුර කුමාර ඇම්බියුලන්ස් කතාවෙන් කිව්වේ! ඒක ගැන හරි සතුටුයි! - හර්ෂ ද සිල්වා
2023-07-12T22:15:00+05:30
Lanka Hot News