පවිත්‍රා වන්නිආරච්චිගේ තේ කර්මාන්තශාලාවක් ගිනි ගනියි
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් තේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
රත්නපුර ප්‍රදේශයේ පිහිටා ඇති අදාළ කර්මාන්තශාලාවේ ගින්නෙන් ඊට දැඩි අලාභ හානී සිදුව ඇති බවයි පැවසෙන්නේ.
එහි තිබූ ට්‍රක් රථ පහක් ද ගින්නෙන් විනාශ වී තිබෙනවා.
ඊයේ (23) අළුයම 02ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවටයි සැකකරන්නේ.
රත්නපුර ප්‍රදේශයේ පිහිටා ඇති අදාළ කර්මාන්තශාලාවේ ගින්නෙන් ඊට දැඩි අලාභ හානී සිදුව ඇති බවයි පැවසෙන්නේ.
එහි තිබූ ට්‍රක් රථ පහක් ද ගින්නෙන් විනාශ වී තිබෙනවා.
ඊයේ (23) අළුයම 02ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවටයි සැකකරන්නේ.
පවිත්‍රා වන්නිආරච්චිගේ තේ කර්මාන්තශාලාවක් ගිනි ගනියි
2023-07-24T10:52:00+05:30
Lanka Hot News