gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දට වැඩිපුරම ආදරේ කාන්තාවෝ... එතුමා අපේ හදවතේ පදිංචි වෙලා ඉන්නේ - කෝකිලා ගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ මිනිසුන්ගේ විශ්වාසය දිනාගත් එකම පක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්‍රිණී කෝකිලා ගුණවර්ධන පවසනවා.

ඇය මේ බව පැවසුවේ ඊයේ ආණමඩුවේ පැවති පොහොට්ටුවේ බල මණ්ඩල රැස්වීම ඇමතූ අවස්ථාවේදීයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තරම් මිනිස්සු ආදරේ කරන නායකයෙක් ඇයගේ දේශපාලන ජීවිතයේ දැක නැති බවත් ඇය පැවසුවා.

2018 ඉඳන් පැවති හැම මැතිවරණයක් ම අපි ජයග්‍රහණය කරලා තියෙනවා.එයට හේතුව ජනතාව අපේ පක්ෂය ගැනත් නායකයා ගැනත් තියෙන විශ්වාසය බව ඇය වැඩිදුරටත් පැවසුවා.

මහින්දට වැඩිපුරම ආදරේ කාන්තාවෝ බවත් එතුමා අපේ හදවතේ ඉන්නා බවත් එතුමා නොහිටියා නම් මේ විදියට මේ වේදිකාවේ කිසිවෙකුටත් වාඩි සිටිය නොහැකි බවත් ඇය පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka