අරගලකරුවන් යලි තලාගෙන ඉරාජ් ආදර කෝච්චියේ එයි.. සල්ලි මිටි විසිවෙයි (VIDEO)
ප්‍රකට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න තම නවතම ගීත වීඩියෝව එළි දක්වා තිබේ.
‘ආදර කෝච්චිය’ ලෙසින් නම් කර ඇති එමගින් පසුගිය අරගලය කාලසීමාව ආශ්‍රිතව සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් රූපණය කර තිබේ.
ඇතැම් ප‍්‍රදාන අරගල ක්‍රියාකාරිකයින්ගේ ගිණුම්වලට ලක්ෂ ගණන් මුදල් ලැබුණු ආකාරය මෙන්ම අරගල ප්‍රධානීන් විසින් අරගලය ආදායම් මාර්ගයක් බවට පත් කර ගත් ආකාරය පිළිබඳව ද වීඩියෝවේ කරුණු මතු කරයි.
එමෙන්ම මෑතකදී ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිසා අත්හිටුවන ලද ‘රඟහල’ සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් ද අදහසක් එම නිර්මාණය තුළ දක්නට ලැබේ.
‘ආදර කෝච්චිය’ ලෙසින් නම් කර ඇති එමගින් පසුගිය අරගලය කාලසීමාව ආශ්‍රිතව සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් රූපණය කර තිබේ.
ඇතැම් ප‍්‍රදාන අරගල ක්‍රියාකාරිකයින්ගේ ගිණුම්වලට ලක්ෂ ගණන් මුදල් ලැබුණු ආකාරය මෙන්ම අරගල ප්‍රධානීන් විසින් අරගලය ආදායම් මාර්ගයක් බවට පත් කර ගත් ආකාරය පිළිබඳව ද වීඩියෝවේ කරුණු මතු කරයි.
එමෙන්ම මෑතකදී ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිසා අත්හිටුවන ලද ‘රඟහල’ සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් ද අදහසක් එම නිර්මාණය තුළ දක්නට ලැබේ.
අරගලකරුවන් යලි තලාගෙන ඉරාජ් ආදර කෝච්චියේ එයි.. සල්ලි මිටි විසිවෙයි (VIDEO)
2023-07-24T11:38:00+05:30
Lanka Hot News