gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මෙරට පිරමීඩ ඡාවාරම් පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිටින බව හෙළි වෙයි

ඔන්මැක්ස් නැමැති  පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මෙහි කෝටි 300ක ගිණුම් මේ වන විටත් නතර කර තිබෙන අතර එම පිරමීඩ ජාවාරම හරහා කෝටි තුන්දාහක් මේ වන විටත් රටෙන් පිට කොට තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

මේ ගැන රහස් පොලිසියේ  සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ බොහෝ මන්දගාමීව සොයා බැලීමක් වෙලා තිබෙන බවද ඔන්මැක්ස් නමැති ආයතනය  තහනම් කළ පසුවත් කෝටි 292 ක් මේ වන විටත් ජනතාවගෙන් එකතු කරගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka