යුරෝපීය කතුන් අපේ රටේ ගෘහ සේවයට එන යුගයක් ජනපති ගොඩනඟනවා – වජිර
යුරෝපීය කතුන් අපේ රටේ ගෘහ සේවයට පැමිණෙන යුගයක් රනිල් වික්‍රමසිංහ ගොඩනඟනු ඇති බවට තමා විශ්වාසය කරන බව වජිර අබේවර්ධන පවසනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් ජාතික ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.
භාර නොගත් රට භාරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ආර්ථික බංකොලොත්භාවයේ අගාධයේ පැවැති රට 2048 වන විට සංවර්ධිත දේශයක් කිරීමේ සැලසුම ජනාධිපතිවරයා සතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් ජාතික ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.
භාර නොගත් රට භාරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ආර්ථික බංකොලොත්භාවයේ අගාධයේ පැවැති රට 2048 වන විට සංවර්ධිත දේශයක් කිරීමේ සැලසුම ජනාධිපතිවරයා සතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
යුරෝපීය කතුන් අපේ රටේ ගෘහ සේවයට එන යුගයක් ජනපති ගොඩනඟනවා – වජිර
2023-07-20T21:38:00+05:30
Lanka Hot News