gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘බඩු සැරයි - සැප ගොඩ’ යි - ජය ශ්‍රී ‍‍‍රොහාන්

මොකක් ද මේ රුවිතේ? JayaSri ගෙන් මාධ්‍යයට හෙළිදරව්වක්  ජය ශ්‍රී අයියා මලෝ කොයි කවදත් අලුත් වැඩ එක්ක සෙට් වුණු දෙන්නෙක් බව නම් ප්‍රසිද්ධයි. ජය ශ්‍රී ලා අලුත් වැඩක් එක්ක සෙට් වෙලා ඉන්න බව අපිට ආරංචි වුණා. මේ ගැන ජය ශ්‍රී ලා එක්ක කරපු කතාබහේදී එයාලා කිව්වේ මේක ඩයමන්ඩ් වල‍ට සම්බන්ධයි කියලා. ඒ වගේම අපිට හරිහැටි නොතේරුණු රුවිතයක් ගැනත් මේ අයියා මලෝ කිව්වා‍
මේක ඩයමන්ඩ් බිස්නස් එකක්ද, නැත්නම් අලුත් ප්‍රොජෙක්ට් එකක්ද, ඒත්, නැත්නම්, ජය ශ්‍රී කණ්ඩායමේ වෙනස් වැඩක්ද කියලා නම් අපිට කිව්වේ නැහැ‍. හැබැයි, මේ රුවිතේ අනිවා අපිට ඉක්මනින්ම දැකගන්න ලැබෙන බව නම් ජය ශ්‍රී ලා කිව්වා. 

මේ ගැන රෝහිත නම් කිව්වේ, ‘රුවිතයක් කියලා කියන්නේ ඩයමන්ඩ් එකක්, එන්න යන්නේ. ලස්සන වැඩක්. හොඳ ටීම් එකක්. අපිට යුනික්, ඔපදාගන්න එක අපිම කරගන්නවා’ කියලයි. රුවි‍තේදී ලංකාවේ තියෙන ලස්සන තැන් ගණනාවකට ගියපු බවත් විශේෂයෙන්ම, යාපනයේ ජනතාවගෙන් හොඳ සහයෝගයක් ලැබුණු බවත් ජය ශ්‍රී ලා අපිත් එක්ක කිව්වා. 

රොහාන් නම් කියන්නේ ‘බඩු සැරයි - සැප ගොඩ’යි කියලා. ඇත්තටම, රොහාන් කියන මේ බඩු මොනවද ?.
ජය ශ්‍රී ලා කියන මේ රුවිතේ ගැන කණින් කොනින් එක එක කතා ඇහෙනවා. සමාජ මාධ්‍ය හරහාත් ‍මේ ගැන සංවාද පැතිරෙනවා දැකබලා ගන්න පුලුවන්. 

‘අපි ලංකාවේ ලස්සනම තැන්, ඩයමන්ඩ් ප්ලේස් වලට ගිහිල්ලා, ගොඩක් මහන්සි වෙලා, ලස්සන වැඩක් කළා’ කියලා රෝහිත කියද්දී මේ මොකක් වෙන්න පුලුවන්ද කියන සැකයත් නැගෙන්න පුලුවන්.
කොහොම වුණත්, ‘රුවිතේ ළඟදීම එයි. හොඳ කල්පනාවෙන් ඉන්න’ කියන කතාවත් එක්ක මේ රුවිතේ එනකල් බලන් ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka