ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ජෙරොම් ප්‍රනාන්දු, ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා කිහිපයකට අදාළව පරීක්ෂණ මධ්‍යයේ සිංගප්පූරුවේ සිටි එක්සත් රාජධානියට ගොස් ඇතැයි වාර්තා වේ. ජෙරොම් ප්‍රනාන්දුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර ඇති සටහනකට අනුව, ඔහු එක්සත් රාජධානියේ දේව මෙහෙයක් පවත්වනු ඇත.
සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට එනවා කියපු දේවගැති ජෙරොම් ගැන අලුත් තොරතුරක්!
2023-07-07T12:07:00+05:30
Lanka Hot News