gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉංජිනේරු සංස්ථාව උණුසුම්... සේවකයෝ සභාපති කාර්යාල අඩස්සියට ගනිති!

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් නොගෙවීම මත එහි උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

සේවකයන් විසින් සංස්ථා ප්‍රධාන කාර්යාලය තුළ සභාපති ඔහුගේ කාමරයේ අඩස්සියට පත් කර සිටී. 
සභාපතිවරයාට කාර්යාලයෙන් පිටව යාමට නොදී සේවකයන් දොරටුව ඉදිරිපිට බිම වාඩි වී විරෝධතාවයේ යෙදෙති.

සේවයකයන් සඳහන් කරන්නේ පසුගිය මාසයේ වැටුප මේ දක්වා නොගෙවීම මෙම විරෝධතාවයට ආසන්නම හේතුව වී ඇති බවයි.

ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවීමට පාලන අධිකාරිය කටයුතු කර තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka