gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කම්කරු නීති වෙනස් කෙරේ! දින 180ක් සේවය කරන සෑම සේවකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක්!

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව වසර 05ක සේවා කාලය සහ සේවකයින් 15ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට නව නීතිය යටතේ පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

නව කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (06) ඉදිරිපත් කර තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka