gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දකුණු ඇහේ සුද මතුවෙලා! වම් කකුල නවන්න බෑ! පිටකොන්ද ආසාදනය වෙලා! කකුල් හතරේම යටිපතුල්වල-නියපොතුවල ආබාධ! අපිට නිකම් දුන්නු මුතුරාජා ගැන තායි පරිසර ඇමැති ලෝකයටම කියයි

වසර 22ක කාලයක් මෙරට රැඳී සිට රෝගාතුරවී නැවත තායිලන්තයට රැගෙන ගිය සක් සුරින් ලෙස තායිලන්තය විසින් හඳුන්වන ලබන මුතුරාජා හස්තියා මේ වනවිට ලම්පන් හී අලි සංරක්ෂණාගාරයක රඳවා ප්‍රතිකාර කරනු ලබන අතර ඇතා තායි රජුගේ භාරයට ගෙන තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka