අනුරගේ ඕස්ට්‍රේලියානු සංචාරය ගැන රෝහිතගෙන් දැඩි විවේචනයක්!
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මේ දිනවල ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත වීමට එරටට ගොස් ඇත්තේ ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍රයකින් බව පොහොට්ටුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසා ඇතැයි වාර්තා වෙනවා.
මන්ත්‍රීවරයා කියන්නේ අනුර දිසානායක මහතා ඇඳගෙන සිටින කලිසම පවා පක්ෂයේ සහෝදරයෙකු විසින් ලබා දුන් බව කියන ජවිපෙ මන්ත්‍රීවරුන් ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් සිදු කරමින් සිටින බවයි.
එය පාක්ෂිකයන්ට කරන හතුරු කමක් බවත් මන්ත්‍රීවරයා කියා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්න ගැන ඔවුන් ඕස්ට්‍රේලියාවේ දී කතා පැවැත්වුවද මෙරට ආර්ථික හානියේ සැබෑ ප්‍රමාණයන් දැන ගැනීමට නම් ඔවුන්ගේ පක්ෂය විසින් සිදුකළ දේපල හානිය ද ගණනය කළ යුතු බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.
එය පාක්ෂිකයන්ට කරන හතුරු කමක් බවත් මන්ත්‍රීවරයා කියා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්න ගැන ඔවුන් ඕස්ට්‍රේලියාවේ දී කතා පැවැත්වුවද මෙරට ආර්ථික හානියේ සැබෑ ප්‍රමාණයන් දැන ගැනීමට නම් ඔවුන්ගේ පක්ෂය විසින් සිදුකළ දේපල හානිය ද ගණනය කළ යුතු බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.
අනුරගේ ඕස්ට්‍රේලියානු සංචාරය ගැන රෝහිතගෙන් දැඩි විවේචනයක්!
2023-07-05T07:08:00+05:30
Lanka Hot News