කළු ජූලිය සම්බන්ධයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී නිශාන්ත වර්ණසිංහ මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙන හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැඩි ආවේගයෙන් යුතුව අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ උතුරේ තමන් දුටු ඇතැම් සිදුවීම් කිසි දිනක කතා නොකරන බවය.
එහිදී මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ උතුරේ තමන් දුටු ඇතැම් සිදුවීම් කිසි දිනක කතා නොකරන බවය.
එසේ තමන් දන්නා දේ කිවහොත් ඒවා සෙවීමට සත්‍ය කොමිසම් 10ක් පමණ පත්කිරීමට සිදුවිය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
