gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

13 ගැන කතා කරන ජනපතිගේ සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීමට ජවිපෙ තීන්දු කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බදාදා (26) පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) සහභාගි නොවන බව ප්‍රකාශ කොට තිබේ.
මෙය ජනතාව රැවැට්ටීම සදහා වත්මන් රජය ගන්නා පියවරක් බැවින් ඊට සහභාගී නොවන බව ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා සදහන් කොට ඇත.
 
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයකට සහාය නොදෙන බවත්, ඉදිරි මැතිවරණයකදී ජනතාව රවටා ඡන්දය ලබා ගැනීම සඳහා සූදානම් වන බවත් පවසමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (23) The Daily Morning වෙත ප්‍රකාශ කර තිබේ.

පසුගිය පෙබරවාරි මාසය වන විට සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවට වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා දුන්නද එය ඉටුකිරීමට ජනාධිපතිවරයා සහ රජය මේ වන විටත් අපොහොසත් වී ඇති බවද ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka