gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තරුණයෙකුට අතවර කරන්න හැදූ මාගල්කන්දේ හිමිගේ වීඩියෝව සමාජජාලා කළඹයි (VIDEO)

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ යැයි පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජජාල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ. නව යෞවන වයසේ පසුවන තරුණ පිරිමි ළමයෙකු වූ ඔහුගේ නිවසට නොදන්නවා විහාරස්ථානයකට කැදවාගෙන ඒමේ මිනිස් සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය පල කිරීම මත මෙම ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ.

තරුණයාගේ දෙමාපියන් චෝදනා කරන්නේ අදාල හිමිනම විසින් මෙම තරුණයාට ලිංගික අතවරයක් කර ඇති බවටත් සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බවටත්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka