“ගායකයෙක් කියලා මොකද්ද නමක් කියලා අපිට ගහන්නේ... රු 1,650කට කාලා මනුස්සයින්ට බලු වැඩ කරලා යනවා…” - බිල නොගෙවූ ගායක සමන් සිල්වා ආපනශාලාවක් කුඩුකරයි
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
පානදුර ප්‍රදේශයෙන් සිදුවීම වාර්තාවන අතර ආපනශාලා සේවකයන් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පානදුර ප්‍රදේශයෙන් සිදුවීම වාර්තාවන අතර ආපනශාලා සේවකයන් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
“ගායකයෙක් කියලා මොකද්ද නමක් කියලා අපිට ගහන්නේ... රු 1,650කට කාලා මනුස්සයින්ට බලු වැඩ කරලා යනවා…” - බිල නොගෙවූ ගායක සමන් සිල්වා ආපනශාලාවක් කුඩුකරයි
2023-07-03T07:49:00+05:30
Lanka Hot News