කෝටි ගණනකට පොලු තැබූ දකුණේ පිරමීඩ නියෝජිතයකුගේ බිරිඳගේ BMW එක ගිනිබත් කල කතාව එළියට!
තංගල්ල රන්න නැගෙනහිර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගිය 21දා රාත්‍රි කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි මෝටර් රථයේ හිමිකාරියගේ සැමියා විසින් හුංගම පොලිසියට පැමිණිලි කර තිබේ.
කෝටි ගණනකට පොලු තැබූ දකුණේ පිරමීඩ නියෝජිතයකුගේ බිරිඳගේ BMW එක ගිනිබත් කල කතාව එළියට!
2023-07-24T08:48:00+05:30
Lanka Hot News