gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපුවන් පොලු අරන් කතරගම මටයි, හාමුදුරුවන්ට ගහන්න ආවා – කතරගම බස්නායක නිලමේ කියයි (VIDEO)

කතරගම දේවාලයේ මුදල් ටික කපුවන් ගෙන් බේරා දීමට ගොස් තමන් දැන් සිටින්නේ ජීවිතයක බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.

දේවාලයේ කපුවා පසුගියදා තමන්ටත් හාමුදුරුවන්ටත් පහරදීමට පොලු අරගෙන පැමිණි බවද ඔහු කියා සිටී.

කතරගම දේවාලයේ පූජා වට්ටිවලට තබන මුදල් දේවාලය සංවර්ධනයට රුපියලක්වත් නොලැබෙන බවද පවසන ඔහු කපුවන් විසින් හොරකම් කරන ලද පවුම් 38ක රත්රන් තැටියක් අදටත් සොයාගෙන නැති බවත් වරදකාරයෙක් නැති බවත් පෙන්වාදෙයි.

නිසි ක්‍රමවේදයක් බිහි කළේ නැත්නම් සල්ලි බෙදාගැනීමේ ආරවුල් මත බස්නායක නිලමේලාට හැමදාම මැරුම් කන්න සිදුවන බවත් ඔහු කියා සිටී.

දේවාලයේ යතුර තැබිය යුත්තේ තමන් අතේ වුවත් කපුවන් එය තමන්ට භාර නොදෙන බවට ද ඔහු චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka