මහජනතාවගේ නියෝජිතයෙක් විදියට පැමිණ ජනාධිපති වී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි. මේ වනවිට ජනාධිපතිවරණයට නම් කිහිපයක් පැමිණ ඇති බවත් ඉන් තමාගේ නම ඉදිරියෙන් තිබෙන බවද මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.
රට පාලනය කරන්න නායකයෙක් අවශ්‍ය බවත් තමා ඒකට සුදුසු බවත් අවශ්‍ය උපදෙස් දෙන්න වෘත්තිකයෝ තමාට සිටින බවද හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.
උපයෝගිතා කොමිසමේ තම රැකියාව අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ බලාපොරොත්තු වූ සහනය රටේ ජනතාවට ලැබිලා ඇති බවද හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.
හිටපු සභාපති ජනක රත්නායක තවදුරටත් සදහන් කළේ,
“මට රනිල්ගේ සජිත්ගෙ සජිත්ගේ වැඩක් නෑ. මට ඕනේ මහජනතාවගේ කැමැත්ත අරගෙන මම එන්නේ. පොදු අපේක්ෂකයා හැටියට නෙමෙයි මම මහජනතාවගේ නියෝජිතයෙක් විදියට. මට පක්ෂයක් ඕනේ ඡන්දෙට යන්න.
නායකයෙක් ඕනේ රට පාලනය කරන්න. මේ යන ක්‍රමය හැටියට යන විදියට හරි පාලකයෙක් ඕනේ. අරගලය කිව්වේ 225ම එපා කියලයි 225න් රාජ්‍ය පරිපාලනය දන්න කෙනෙක් කරන්න පුළුවන් කෙනෙක්ට දෙනවා මිස එක දන්නේ නැති අයට දීලා වැඩක් නෑ.”