gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

BREAKING : මොනරාගල සෙලවෙයි! ඉන්දියාවත් හදිසියේම හෙල්ලෙයි! 3.5ක ප්‍රබලත්වයක භූ කම්පනයක්!

ඉන්දියාවේ මනිපූර්හි අද අලුයම් කාලයේ රිච්ටර් මාපක 3.5ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇත.

අලුයම 5.01ට සිදුව ඇති මෙම භූකම්පනය මනිපූර්හි උක්රුල් ප්‍රදේශයේ කිලෝමීටර් 20ක් ගැඹූරින් සිදුව ඇති බව එරට භූකම්පන මධ්‍යස්ථානය තහවුරු කොට තිබේ.
භූකම්පනයෙන් සිදුව ඇති හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නැත.

මේ අතර මොනරාගල ප්‍රදේශයෙන් අද (21) පෙරවරුන් 9.06ට පමණ සුළු භූ චලනයක් වාර්තා වී තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 2.6ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka