අද (21) දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවෙිය.
කෙහෙලිය රඹුක්වැල්ල සහ ජයම්පති බණ්ඩාර අධිකරණයේ පෙනී සිටි අතර මහාධිකරණ විනිසුරුවරයා විරෝධතාවට අදාළ පිළිතුරු ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමට දැනුම් දී නඩුව එළඹෙන සැප්තැම්බර් (20) වනදා කැඳවන ලෙස නියෝග කරයි.
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී සිය පුද්ගලික ජංගම දුරකථනයේ බිල මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට මෙම නඩුව ගොනුකර ඇත.