gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

SJB පිරිසක් සජිත් ඉවත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟතාවයකින් සිටින සමගි ජන බලවේගයෙන් ඉක්මනින්ම ඉවත් කිරීමට පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ජනාධිපතිවරයා සමග ගනුදෙනු කරන සමගි ජනබලවේගය පිරිස් ගැන තමන් පැමිණිලි කර ඇති බවත් වැඩිකල් යාමට පෙර ඔවුන්ට එරෙහිව පක්ෂ නායකයා පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඇය පැවසුවාය.

තමන් සමගි ජන බලවේගය හැර නොයන බවද පවසන ඇය එය පිරිසුදු කර නිවැරැදි මාර්ගයට ගෙන ඒමට උපරිම උත්සාහ දරන බවත් කියා සිටියි.

දේශපාලන කරන විට මොළය පාවිච්චි කළ යුතු බවත් චෙස් ක්‍රීඩා කරන ආකාරයට එය කළ යුතු බවත් ඇය තවදුරටත් සදහන් කලාය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka