කැටගොඩවයි සංජීවයි පක්ෂ මූලස්ථානයේදීම එස්.බී. පච කරලාම දායි! ඔය යෝජනාව පක්ෂයේවත් අපේ නායකයන්ගේවත් මතය නෙමෙයි (VIDEO)
හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළි බලය ලබා දීම සදහා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරුයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සංජීව එදිරිමාන්න මහතා විසින් ස්ථිර කරනු ලැබූ යෝජනාව පොහොට්ටුවේ හෝ පොහොට්ටු නායකයන්ගේ මතය නොවන බව එස්.බී. දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි එකක් බවත්, මැතිවරණයකින් යළි එම මන්ත්‍රීවරුන් පත්විය යුතු බවත්ය.
ඒ මහතා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි එකක් බවත්, මැතිවරණයකින් යළි එම මන්ත්‍රීවරුන් පත්විය යුතු බවත්ය.
කැටගොඩවයි සංජීවයි පක්ෂ මූලස්ථානයේදීම එස්.බී. පච කරලාම දායි! ඔය යෝජනාව පක්ෂයේවත් අපේ නායකයන්ගේවත් මතය නෙමෙයි (VIDEO)
2023-07-08T11:03:00+05:30
Lanka Hot News