gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හෙට උදේ 9.30ට බලන් ඉන්න! විපක්ෂ නායක සජිත් කව්රුත් නොකරපු අමුතුම වැඩක් කරන්න යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙට (13) දිනයේදී විශේෂ කටයුත්තක් සිදුකිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

හෙට පෙරවරු 9.30ට මෙම කටයුත්ත සිදුකිරීමට විපක්ෂනායකවරයා සැලසුම් කර ඇති බවත්, මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ සිටි කිසිදු විපක්ෂනායකවරයකු මෙවැනි කටයුත්තක් සිදු කොට නොමැති බවත් සජබ ආරංචි මාර්ග සදහන් කරයි.
විපක්ෂනායකවරයා විසින් සිදුකරන්නට යන මෙම කටයුත්ත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ බොහෝ දෙනා දැඩි විමසිල්ලෙන් සිටින බවද දැනගන්නට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka