කෝටි ගණනින් මුදල් වංචා කළ හා කූට ලේඛන සකස් කළ බවට චෝදනා ලැබූ කෝටිපති ව්‍යපාරිකයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.
නඩරාජා කනරාජා නොහොත් ගනේෂ් නමැති කොළඹ පදිංචි ව්‍යාපාරිකයෙකු සම්බන්ධවයි මෙම පරීක්ෂණ පැවැත්වෙන්නේ.
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් කූට ලේඛන සකස් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය පවසන්නේ අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩුවක් විභාග වෙමින් පවතින අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩු දෙකක් විභාග වෙමින් පවතින බවයි.