gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලන්සලාගේ පක්ෂ කාර්යාල විවෘත කළ ආරාධිතයා ගෝඨාගේ ලේකම්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පසුගියදා රාජගිරියේ ලේක් ඩ්‍රයිව් මාවතේ නිවසක පසුගිය බ්‍රහස්පතින්දා විවෘත විය.

නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 40ක පමණ පොහොට්ටු මන්ත්‍රී පිරිසක් නියෝජනය කරන බව කියන මෙම කණ්ඩායමේ කාර්යාලය විවෘත කොට ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට එම කණ්ඩායම නියෝජනය කරන කිසිදු මැති ඇමැතිවරයෙකු නොපැමිණිය ද පසුගිය සමයේ බැසිල් රාජපක්ෂගේ මැතිවරණ යාන්ත්‍රණය භාර ප්‍රධානියා වෙලා කටයුතු කළ සිරිපාල අමරසිංහ ද පැමිණියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka